භාවනා වැඩසටහන් පවත්වන ස්ථානය :

ධම්රිසි භාවනා මධ්‍යස්ථානය

1. කොට්ටාව සිට 128 තලගල බසයෙන් පැමින වෑකඩ පාර අසලින් බැස, එම පාරේම මිටර 100 ක් පමණ පැමිණෙන්න.

2. හෝමාගම සිට 128 කොට්ටාව බසයෙන් පැමින (හෝමාගම රෝහල පසු කරමින්) වෑකඩ පාර අසලින් බැස, එම පාරේම මිටර 100 ක් පමණ පැමිණෙන්න.



පවත්වනු ලබන දිනයන් සහ වෙලාවන් :

භාවනා වැඩ සටහන්  පවත්වනු ලබන්නේ සෑම මසකම පුරපසොලොස්වක දින හැර   
          
          1.  සෙනසුරදා දින 3ක් උදේ 08.00 සිට සවස 04.00 දක්වා
                                            
                                                සහ 

          2.  පුරපසළොක්වක දිනයන්හීදී ද,  උදේ 08.00 සිට සවස 04.00  දක්වා පමණි.

(නො වැළැක්විය හැකි හේතු මත​, භාවනා වැඩ සටහන් පැවැත්විය නොහැකි දිනයන් යෙදුණ  හොත් ඒ බව ඊට පෙර භාවනා දිනයන්හි දී දන්වනු ලැබේ.)





3 comments :

  1. How can I do booking for a meditation program please

    ReplyDelete
  2. Please call - 94 11 2748413

    ReplyDelete