කාරුණික දැනුම් දීමයි
**************************
ධර්ම ප්‍රචාරණ මාධ්‍යයන් තුල වර්තමානයේ උද්ගතව ඇති තත්වය සැලකිල්ලට ගෙන මෙත් සිතින් මෙම ප්‍රකාශය කිරීමට තීරණය කලෙමි.
නො: 19, වෑකඩ පාර, හෝමාගම, දම් රිසි භාවනා මධ්‍යස්ථානයේ හැර වෙනත් කිසිම යූ ටියුබ් චැනල, මුහුණු පොත් පිටු ඇතුලු අනෙකුත් සමාජ සහ විද්‍යුත් මාධ්‍යය කිසිවක, මග පෙන්වීමක් හෝ උපදේශකත්වයක් මා සිදු නොකරන බව බුද්ධි සම්පන්න ඔබවෙත කරුණාවෙන් දන්වා සිටිමි.
තෙරුවන් සරණයි..!
මෙයට,
පූජ්‍ය උඩුගම ථේරිකා මෙහෙණින්වහන්සේ.
0 comments :
Post a Comment