පූජ්‍ය උඩුගම ථේරිකා මෙහෙණින්වහන්සේ, ගාල්ලේ උඩුගම ග්‍රාමයේ උපත ලබා ලාබාල වියේදීම සසුන් දිවියට ඇතුලත් වූහ. විවිධ සමථ, විපස්සනා භාවනා ක්‍රම හදාරමින් අප්‍රමාණ බාදක මැදින් තම අරමුණට ලඟාවිමට අනන්ත උත්සාහයන් දරා තිබිණ.
කෙසේ නමුත් තම උදාර අරමුණු සඵල කරගත් පසු බොහෝ ශ්‍රාවකයින්ගේ හිත සුව පිණිස සමථ, විපස්සනා කමටහන් සහ ගුරු උපදෙස් ලබාදෙමින් හුදකලාව වාසය කරන උන්වහන්සේගේ සේවය අති මහත්ය. තවද උන්වහන්සේ අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින්වහන්සේගේ සුවිශේෂී ශිෂ්‍ය රත්නයක්ද වනසේක.
සාදු...! සාදු...! ඔබ වහන්සේගේ මෙි උතුම් සද් කාර්ය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙිවා....!!!
ReplyDeleteSADHU,SADHU,SADHU
ReplyDeleteපින්වත් ඔබ වහන්සේට.. මේ ධර්ම දානයේ සියලු උතුම් කුසල් නිවනටම පාරමිතාවක්ම වේවා..!
ReplyDeleteසාධු...සාධු...සාධු...!!!
තෙරුවන් සරණයි ඔබ මේ සිදු කරන කටයුත්තට ..පිංවත් සැමට නිවන් මඟ සකස් කරන දම් රිසි භාවනා මද්‍යස්තානය පිං කෙතක්...
ReplyDeleteපින්වත් ආචාර්යන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබේවා ...!!!
ReplyDeleteතෙරුවන් සරණයි...!!!
Sadu sadu....
ReplyDeleteපූජණීයවූ වන්දනීයවූ පින්වත් දන්කන්දේ ධමිමරතන ස්වාමීන්වහන්සේ විසින් දේශිත ධර්මදේශනා සහ උන්වහන්සේ විසින් රචිත ධර්ම ග්‍රන්ථ සියල්ලම නිර්වාණාවභෝධය පිණිසම වන්නේය! උන්වහන්සේගේ උතුමි ශිෂ්‍ය රත්නය වූ පින්වත් උඩුගම ථේරීකා මෙහෙණින් වහන්සේගේ සදහමි ශ්රවණය කිරීමට ලැබීම අපගේ ඉමහත්වූ භාගයකි. පින්වත් මෙහෙණින් වහන්සේට තව චිරාත් කාලයක් සසර කතරේ අතරමංවූ ලෝක සත්වයා දුකෙන් මුදවාලීමට
ReplyDeleteශක්තිය , ධෛර්යය තුණුරුවණේ ආශීර්වාදය නිරතුරැ ලැබෙිවා! ������
පින්වත් උඩුගම ථේරීකා මෙහෙණින් වහන්සේ විසින් කරනු ලබන මෙි උතුමි ශාසනිිිික ධර්ම දානමය සේවාව චිරාත් කාලයක් කරගෙන යාමට නිදුක් නීරෝගි චිරජීවනය ලැබෙිවා! ණුරුවණේ ආශීර්වාදය ඔබ වහන්සේට නිරතුරැවම ලැබෙිවා! මෙම උතුමි ධර්ම දානයේ සියලු පුණ්‍ය ශක්තිය ඔබවහන්සේට නිවනට පාරමිතාවක්ම වේවා..!
ReplyDeleteසාධු...සාධු...සාධු...!!!🙏🙏🙏
සාදූ සාදූ සාදූ ...!!! මේ උතුම් ධර්ම දානමය කුසල් බලයෙන් මේ භවයේදිම උතුම් චතුරාර්‍ය් සත්‍යය ධර්මය අවබෝධ වේවා ...🙏🙏🙏
ReplyDeleteසාදු සාදු සාදු ..!!!
ReplyDelete🙏🙏🙏
ReplyDeleteඅතිපූජනීය දන්කන්දේ ධමිමරතන පින්වත් යතිවරයාණන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වෙිවා!
ReplyDeleteසාදු සාදු සාදු!!!🙏🙏🙏
පින්වත් උඩුගම ථේරීකා මෙහෙණින් වහන්සේ විසින් කරගෙන යනු ලබන උතුමි ධර්ම දානමය කුසලය නිවන් පිණිසම හේතුවෙිවා!
පින්වත් මෙහෙණින් වහන්සේට ද මාගේ හදපිරි නමස්කාරය වෙිවා!🙏🙏🙏
🙏🙏🙏
ReplyDeleteසාදූ සාදූ සාදූ ...!!!අති පූජනීය වන්දනීය දන්කන්දේ ධම්මරතන ස්වාමීපාදයන් වහන්සේට මාගේ උත්තමාභිවන්දනය වේවා !!! 🙏🙏🙏
ReplyDeleteපූජනීය ථේරිකා මෙහෙනින් වහන්සේටද මාගේ සිරසාභිවන්දනය වේවා ...!!! 💐🌹🌻🌸🏵️💮🌷🌺🌼🙏🙏🙏
මේ අති උතුම් සද්ධර්ම දානමය කුසල් උතුම් නිවන් සුව පිණිසම හේතු වාසනා වේවා ...!!!
ReplyDeleteසාදු...සාදු...
ReplyDeleteSadu sadu sadu
ReplyDelete🙏🙏🙏🙏🙏🙏
ReplyDelete🙏🙏🙏🙏🙏🙏
ReplyDeleteMama L.A.D.sir.mehenin wahansa dakinna labeema sathutui.
ReplyDeleteකොහොමද විස්තර දැන ගන්නෙ.☎ නම්බර් එකක් එවන්න
ReplyDeleteඅති පූජනීය දම්කන්දේ දම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!! අති පූජනීය ථේරිකා මහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!! සම්බුද්ධ නිර්මල බුදු බණ පිපාසයෙන් පෙලෙන පිංවත් මිනිස්සුන්ට මේ උතුම් කලයාණ මිත්‍ර සේවනය වහ වහා ලැබේවා !!
ReplyDelete